අපේ බ්ලොග් අඩවියට ආපු ඔයාව ගොඩක් සතුටින් අපි "ආයුබෝවන්" කියලා පිලිගන්නවා.... මුලින්ම කියන්න ඕන මේ ලියන ලිපියනම් ඔයාට ලොකු දැනුමක් ගන්න පුලුවන් ලිපියක් නෙමෙයි...:-o මේ ලිපිය ලියන්න හිතුවෙ මොකක්ද මේ "දැනුම් සයුර" කියන්නෙ කියල අපේ පාඨකයන් හැම කෙනෙක්ටම පොඩි හැදින්වීමක් කරන්න. එහෙනම් මෙන්න වැඩේ පටන්ගත්ත, අපේ මේ සයිබර් පිටුවට ගොඩ වෙන ඕනම කෙනෙක්ට මෙතනින් ගෙනියන්න මොනවා හරි අලුත් දෙයක් දෙන එක තමයි බ්ලොග් එක කරන අපේ අරමුණ. ...