කොළඹ නගරයේ නගර සීමාවන් හදුන්වන සංකේත අංක




ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට  කියන්න යන්නේ අපේ ප්රදාන වෙළද නගරය කියන්නෙ කොළඹ නගරය  ගැන ශ්රී ලංකාවේ ජීවත්වෙන අපි විශේශයෙන් දැනගෙන ඉන්න ඕන කරුනක්...

කොළඹ නගරයේ නගර සීමාවන් හදුන්වන සංකේත අංක සහ  ඒවායින් හදුන්වන ප්රදේශ ගැන තමයි අපි අද දැනුම් සයුරෙන් මේ ලිපිය අරගෙන ආවෙ


හොදයි එහෙනම් දැන් වැඩේට බහිමු



  • කොළඹ 01- කොටුව


  • කොළඹ 02- කොම්පඤ්ඤවීදිය


  • කොළඹ 03- කොල්ලුපිටිය


  • කොළඹ 04- බම්බලපිටිය


  • කොළඹ 05- කිරුලපන


  • කොළඹ 06- වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට


  • කොළඹ 07- කුරුදුවත්ත


  • කොළඹ 08- බොරැල්ල


  • කොළඹ 09- දෙමටගොඩ


  • කොළඹ 10- මරදාන, පංචිකාවත්ත


  • කොළඹ 11- පිටකොටුව


  • කොළඹ 12- අලුත්කඩේ


  • කොළඹ 13- කොටහේන, කොච්චිකඩේ


  • කොළඹ 14- ග්රෑන්ඩ්පාස්, මාදම්පිටිය


  • කොළඹ 15- මෝදර, මට්ටක්කුලිය



මේ ලිපියෙන් ඔයාගෙ දැනුමට දෙයක් එකතු වෙන්න ඇති කියල හිතනවා,
තවත් මේ වගේ වැදගත් ලිපියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්....
ජය වේවා.... දැනුම වැඩේවා.....:-D

Comments

Popular posts from this blog

සිංහල ක්‍රමයට ඉඩම් මැනීමේ සම්මත මිනුම්