සිංහල ක්‍රමයට ඉඩම් මැනීමේ සම්මත මිනුම්



                සිංහල ක්රමයට ඉඩම් මැනීමේ සම්මත මිනුම්



ඉතිං කොහොමද යාළුවනේ???.... ඔන්න මම අදත් ආව ඔයාලගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න. ඇත්තටම කියනවනම් මේ දේ අපිට අද කාලෙනම් ගොඩක් දුරට වැදගත් වෙන්නෙ දැනුම වර්දනයට තමයි. මොකද මේ දේ අද භාවිතය අඩු වෙලා තියෙනව. උනත් මේ හෙළයේ ජීවත් වෙන පුද්ගලයන් විදිහට මේ ගැන දෙනගෙන ඉන්න ඕන.

හොදයි එහෙනම් අපි බලමු අපේ මුතුන්මිත්තො ඉඩකඩම් මැනීමේදී භාවිතා කරපු මිනුම් මොනවාද කියල...👍


අක්කර 01 = පර්චස් 160 = රූඩි 04 = හෙක්ටයාර 0.40468



රූඩි 01 = පර්චස් 40



රූඩි 02 = පෑල් 01 = අක්කර 0.5



පෑල් 02 = අක්කර 01 = ලාස් 20



අක්කර 02 = පෑල් 04 = අමුණු 01



ලාස් 01 = පර්චස් 08 = කුරුණි 10



බුසල් 01 = ලාස් 10 = පර්චස් 80 = අක්කර 0.5



හෙක්ටයාර 01 = අක්කර 2.47105



කුරක්කන් ලාස් 01 = අක්කර 01



කුරක්කන් පෑල් 01 = අක්කර 10

Comments

  1. අක්කරයක දිග පළල මීටර් වලින් කීයද

    ReplyDelete
    Replies
    1. අක්කරේ දිග පලල අඩිවලින් කියද

      Delete
  2. පර්චස් 1 දිග පලල අඩි වලින් කියද

    ReplyDelete
    Replies
    1. අඩි 16හමාර 16හමාර කොටුවක්

      Delete
  3. සේරු අටේ ලාහෙන් ලාස් හතර කීයද
    කීයද

    ReplyDelete
  4. බුසල් එකක ප්රමානය පර්චස් 80 බවට සඳහන් කිසියම් ලිඛිත හෝ මුද්රිත ප්රකාශනයක් තිබේද?

    ReplyDelete
  5. බුසල් එකක ප්රමානය පර්චස් 80 බවට සඳහන් කිසියම් ලිඛිත හෝ මුද්රිත ප්රකාශනයක් තිබේද?

    ReplyDelete
  6. අක්කර 1 දිග පළල මීටර් වලින් කියද

    ReplyDelete
  7. කුරක්කන් නැල්ලක් යනු කොපමණද

    ReplyDelete
  8. කුරක්කන් නැල්ලක් යනු කොපමනද

    ReplyDelete
  9. හෙක්ටයාර් 0.24674 කියන්නේ අක්කර kiyada

    ReplyDelete
  10. පර්චස් එකක දිග පළල අඩි කියද

    ReplyDelete
    Replies
    1. පචස් එකක දිග පළල අඩි වලින්

      Delete
  11. කුරහන් සේරු එකහමාරට රූඩ් කීයද

    ReplyDelete
  12. Depala pan lahak kiyanne akkara kiyakda kiyanna loku udawwak

    ReplyDelete
  13. කුරහන් කුරණි දෙකක් කියපු අපේ ඉඩමක් දැන් මැන්නාම අක්කර දෙකකටත් වැඩි ප්‍රමාණයක් ආවනෙ

    ReplyDelete
  14. කුරක්කන් හුංඩු 1 perches kiyada

    ReplyDelete
  15. කුරක්කන් නැලි එකක් යනු අක්කර කීයද

    ReplyDelete
  16. Play live casino at Lucky Club Online Casino
    Register at Lucky Club Online Casino. Deposit and play €300+ in bonus spins and up to €1000 in bonus spins. Lucky Club offers great online 카지노사이트luckclub casino games,

    ReplyDelete
  17. කුරුනි එකක් කියන්නෙ කීයක්ද

    ReplyDelete
  18. හෙක්ටයාර් 3377 ට අක්කර කියද

    ReplyDelete
  19. හෙක්ටයාර් 0.1576 කියන්නෙ කොච්චර ප්‍රමාණයක් ද

    ReplyDelete
  20. කුරක්කන් නැලි 20 යනු අක්කර කොපමණද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කොළඹ නගරයේ නගර සීමාවන් හදුන්වන සංකේත අංක