අපේ බ්ලොග් අඩවියට ආපු ඔයාව ගොඩක් සතුටින් අපි "ආයුබෝවන්" කියලා පිලිගන්නවා.... මුලින්ම කියන්න ඕන මේ ලියන ලිපියනම් ඔයාට ලොකු දැනුමක් ගන්න පුලුවන් ලිපියක් නෙමෙයි...:-o මේ ලිපිය ලියන්න හිතුවෙ මොකක්ද මේ "දැනුම් සයුර" කියන්නෙ කියල අපේ පාඨකයන් හැම කෙනෙක්ටම පොඩි හැදින්වීමක් කරන්න.
එහෙනම් මෙන්න වැඩේ පටන්ගත්ත, අපේ මේ සයිබර් පිටුවට ගොඩ වෙන ඕනම කෙනෙක්ට මෙතනින් ගෙනියන්න මොනවා හරි අලුත් දෙයක් දෙන එක තමයි බ්ලොග් එක කරන අපේ අරමුණ.
"දැනුම් සයුර" ගැන කියනවනම් මේක අද කාලෙ තියෙන එක විශය පථයක් තෝරගගෙන ඉදිරියට යන Web , blog පිටු වගේ කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ කියල කියන්න ඕන. :-D මොනව හරි වැදගත් , ඔයාලට වටින දෙයක් තියෙනවනම් ඒ දේ ඔයාලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා...
හරි එහෙනම් කතා ඇති මේ ලිපිය කියව්පු ඔයාට පුලුවන් අපිව subscribe කරල අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ජය වේවා කියල ඔන්න මම යනව අලුත් දෙයක් ඔයාට අරගෙන එන පොරොන්දුවක් ඉතිරි කරලා...

Bally's Atlantic City Tickets - JT Hub
ReplyDeleteFind the 서울특별 출장샵 best 충주 출장안마 prices for Bally's Atlantic City tickets at 진주 출장마사지 JT 동해 출장마사지 Hub. Find your perfect price today. 전주 출장안마 JT's online store now!